විවාහ සිහින


ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම ඩිජිටල් මංගල සේවාවට ඔබ සාදරයෙන් පිළිගනිමු!



අප කවුරුන්ද?

Android App එකක් මගින් විවාහ යෝජනා ලබාගත හැකි සහ 100% ජාතික හැඳුනුම්පත සත්‍යාපිත පරිශීලක පදනමක් ඇති එකම විශ්වාසදායක ඔන්ලයින් විවාහ සේවාව අප වේ.



- ඔබගේ ජීවන සහකරුවා / සහකාරිය සොයන්නේද?

- තවමත් ඔබට සුදුසුම කෙනා හමුවූයේ නැතිද?

- ඔබ දියණියට/පුතුට සුදුසු විවාහයක් කරදීමට කාලය එලඹ ඇතිද?


තව දුරටත් මඟුල් කපුවන් සහ පුවත්පත් දැන්වීම් වලට කාලය සහ ධනය වැය කිරීමට අවශ්‍යය නැත. එන්න, අප සමඟ එක් වන්න...


එය ඇත්තෙන්ම පුවත්පතක මංගල දැන්වීමක් පල කිරීමට බොහෝ සෙයින් සමාන වෙයි, නමුත් ඊට වඩා ඵලදායී ලෙස සහ කාර්යක්ෂමව සේවාව සපයයි. අප ඔබගේ නිර්නාමික භාවය 100% සුරකින අතර, ඔබගේ කුමන තොරතුරු කවරෙකුට නිරවරනය කරනවාදැයි යන්න ඔබටම තීරණය කිරීමට පහසුකම් සලසා දී ඇත. ඔබගේ සම්බන්ධීකරණ තොරතුරු අනිකුත් පාර්ශවයකට දිස් වන්නේ ඔබ විසින් යවන ලද හෝ ඔබට පැමිණෙන විවාහ යොජනාවක් පිළිගතහොත් පමණි.




සත්‍යාපිත පරිශීලකයන් පමණයි

අපගේ දත්ත ගබඩාවේ නිරවද්‍යතාවය සහ විශ්වසනීයත්වය සහතික කිරීම සඳහා ජංගම දුරකථන අංකයට යවන ලද OTP එකක් සහ ජාතික හැඳුනුම්පත භාවිතයෙන් අලුතින් ලියාපදිංචි වන සෑම පරිශීලකයෙක්ම සත්‍යාපනය කෙරේ. 100% සත්‍යාපිත පරිශීලකයින් පමණි. ව්‍යාජ ගිණුම් සැකසීමට කිසිවිටක ඉඩක් නැත!

ඔබගේ තොරතුරු සුරක්ෂිතයි

ඔබගේ තොරතුරු දිස්වන්නේ අපගේ ලියාපදිංචි හා සත්‍යාපිත පරිශීලිකයන්ට පමණි. ඔබගේ තොරතුරු කුමන හේතුවක් මත හෝ තෙවන පාර්ශවයකට නිරාවරණය නොවේ.

නිර්නාමික භාවය සුරකියි

අප ඔබගේ නිර්නාමික භාවය 100%ක් සුරකින අතර, ඔබගේ කුමන තොරතුරු කවරෙකුට නිරාවරණය කරනවාදැයි යන්න ඔබටම තීරණය කිරීමට පහසුකම් සලසා දී ඇත.

තොරතුරු, ඡායාරූප, හඳහන

ඔබට කැමති පරිදි පුද්ගලික සහ පවුලේ තොරතුරු, ඡායාරූප, කේන්දරයෙහි තොරතුරු, සහ සම්බන්ධීකරණ තොරතුරු ඇතුලත් කලහැකි අතර එම තොරතුරු කවර පාර්ශවයන්ට දිස්වන්නේද යන්න ඔබටම තීරණය කලහැක.

ගැළපෙනම යෝජනා සොයන්න

වයස් සීමාව, උස, ආගම, දිස්ත්‍රික්කය, අධ්‍යාපන මට්ටම සහ ‍රැකියාව, කුලය ආදී වූ විවිධ තොරතුරු අනුව ඔබට වඩාත්ම හොඳින් ගැළපෙන අනාගත සහකරුවා හෝ සහකාරිය සොයාගත හැක.

යෝජනා යවන්න, ලබාගන්න

ඔබගේ ගිණුම සත්‍යාපනයෙන් පසු ඔබට දිස්වෙන යෝජනා වලින් වඩාත් හොදින් ගැළපෙන යෝජනා ‍තෝරාගෙන, ඔබට එම පර්ශව වලට යෝජනා යැවිය හැක. එසේම ඔබගේ ගිණුමට අසීමිත ලෙස යෝජනා ලබාගත හැක

සරලයි! ඉක්මන්!

ඔබට යොජනාවක් ලැබුණු විගසම හා ඔබගේ යෝජනවක් අනුමත කල විට , ප්‍රතික්ෂේප කල විට ඔබට ඔබගේ ජංගම දුරකථනයට Push Notification , SMS මාර්ගයෙන් දැනුම් දෙනු ලබයි.

නොමිලේ යෝජනා ලබා ගන්න

ඔබගේ ගිණුම සත්‍යාපනය කළ පසු, ඔබට නොමිලේම අපගේ සත්‍යාපිත පරිශීලකයින්ගෙන් විවාහ යෝජනා ලබා ගත හැකිය. ඔබට පැකේජයක් මිලදී ගැනීමට සිදුවනුයේ, ඔබ වෙනත් පාර්ශවයකට විවාහ යෝජනාවක් යැවීමට යවනවා නම් පමණි.

සැමවිටම අපගේ සහය

ඔබට වඩාත් ගුණාත්මක සහ සුරක්ෂිත සේවාවක් ලබා දීම සඳහා අප ආයතනය කැපවී සිටින අතර ඔබට අවශ්‍යය ඕනෑම මොහොතක අප හා සම්බන්ධ විය හැකිය.

ඔබත් අදම විවාහ සිහින ෆේස්බුක් පි‍ටුව සමඟ එක්වී විශේෂ දීමනා ගැන දැනුවත්වන්න...

අතිශයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට පමණයි!


team-member
වෙනස අත්විඳින්න

වඩාත් ආකර්ශනීය සහ පහසුවෙන් භාවිතා කල හැකි App එකක්. සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම භාවිතා කල හැක.

team-member
ඔබගේ ගිණුම සකසාගන්න

විනාඩි 5ක් තුළ ඔබගේ ගිණුම සකසා ගන්න. ඔබගේ මනාපයට අනුව ඔබගේඑ ගිණුම් තොරතුරු "ලියපාදිංචි සැමට" හෝ "ඔබට පමණක්" දිස්වීමට සැකසිය හැක.

team-member
ගැළපෙන යෝජනා සොයන්න

ඔබගේ මනාපය මත හොදම යෝජනා තොරාගෙන, ඔවුනට ඔබගේ කැමැත්ත පලකරන්න.

team-member
විවාහ යෝජනා ලබාගන්න

යෝජනා ලැබීමෙන් පසු ඔවුනට ප්‍රචිචාර දැක්විය හැකිය. සම්බන්ධීකරණ තොරතුරු එකිනෙකා හට දිස්වෙන්නේ යෝජනාවට දෙපාර්ෂවයම කැමති විමෙන් පසුව පමණකි.


යෝජිත පුද්ගලයා

- ශ්‍රී ලාංකිකයෙක් විය යුතුය.

- අවුරුදු 18 සම්පූර්ණ කර තිබිය යුතුය.


තොරතුරු තහවුරු කරගැනීම සඳහා

- යෝජිත පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතෙහි , වලංගු රියදුරු බලපත්‍රයක හෝ ගුවන් බලපත්‍රයක දෙපස පැහැදිළි ඡායාරූප ඉදිරිපත් කළ යුතුය.

සම්බන්ධීකරණය තහවුරු කිරීම සදහා

- Google ඊ-මේල් (gmail) ගිණුමෙන් App එකට ඇතුලත් විය යුතුය - ඊ-මේල් ගීණුම සත්‍යාපනය සදහා

- දුරකථනයට පැමිණෙන රහස් අංකය ඇතුළත් කල යුතුය - දුරකථන සත්‍යාපනය සදහා


-1- App එක භාගත කරගන්න

Google Play එකට ගොස් අපගේ විවාහ සිහින App එක නොමිලේ භාගත කරගන්න.

-2- නොමිලේ ගිණුමක් සාදන්න

නව ගිණුමක් සඳහා ලියාපදිංචි වීමට, අප App එකෙහි ඇති පෝරමය පුරවන්න. මූලික තොරතුරු, ඡායාරූප සහ කෙන්දරය ඇතුළු අතිරේක තොරතුරු, සම්බන්ධීකරණ සහ සත්‍යාපනයට අවශ්‍යය තොරතුරු ඇතුළත් කරන්න.

-3- ඔබගේ දුරකතන අංකය තහවුරු කරන්න

මේ සදහා අප විසින් එවන රහස් කේතය භාවිතා කරන්න.

-4- ඔබගේ ගිණුමට ඇතුල් වෙන්න

ඔබ භාවිතා කරන ලද ඊ-මේල් ගිණුම භාවිතයෙන් ගිණුමට ඇතුල් වෙන්න.

-5- ගිණුම තහවුරු කරන්න

ඔබගේ ජාතික හැදුනුම්පත ඇතුලත් කිරීමෙන් පසු පැය 48ක් ඇතුලත ඔබගේ ගිණුම සත්‍යාපනය වේ.

-6- යෝජනා ලැබීම සහ යැවීම

සත්‍යාපනයෙන් පසු යෝජනා ලැබිම්ම 100%ක්ම නොමිලේ.යෝජනා යැවීම සදහා පැකේජනයන් මිලදී ගත යුතු වේ (පහත බලන්න).

ලබා ගත හෑකි ගෙවීම ක්‍රම
PayHere

අපගේ ගෙවීම් පහසුකම්

ඔබ ‍තෝරාගත් පැකේජයට අදාල ගාස්තුව, ඔබගේ ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ්, සම්පත් විශ්ව සහ ශ්‍රී ලංකාවේ බොහෝ ජංගම මුදල් පසුම්බි භාවිතා කර ඔබට ක්ෂණිකව Online ක්‍රමයට ගෙවිය හැකිය. එසේත් නොමැති නම්, ඔබට සමපත් බැංකුවේ අපගේ ව්‍යාපරික බැංකු ගිණුමට අදාළ මුදල තැන්පත් කර, රිසිට් පතහි ඡයාරූපයක් අප වෙත එවීමෙන්ද (Email, Whatsapp, Viber) ගෙවීම් කල හැක.

යෝජනා නොමිලේ ලබා ගන්න

විවාහ යෝජනා ලැබීම 100% ක්ම නොමිලේ වේ. ඔබ මුදල් ගෙවිය යුත්තේ, ඔබ කැමති පාර්ශවයකට අප සේවාව හරහා විවාහ යෝජනාක් යවන විට පමණි.

පැකේජයන්

සිල්වර් - විවාහ යෝජනා 10ක් (රු.799)
ගොල්ඩ් - විවාහ යෝජනා 25ක් (රු.1499)
ප්ලැටිනම් - විවාහ යෝජනා 50ක් (රු.2799)

විවාහ සිහින - ඩිජිටල් මංගල සේවය,

ලියාපදිංචි අංකය - 2/7/25/2017-09-25/5


ඊමේල් ලිපිනය - contact@vivahasihina.lk

දුරකථන අංකය - 070 20 39 850>

ෆේස්බුක් පි‍ටුව - www.facebook.com/vivahasinhina